ලස්සන wallpaper එකතුවක් මෙන්න…

ලස්සන ස්භාවදහම   දැක්වෙන wallpaper සෙට් එකක් මෙන්න. අන්තිම පෝස්ට් එකේ කිව්ව විදියට රිකවරි වැඩසටහන් ගැන කියලා දෙන්න හිටියේ. ඒත් ඒ ගැන් ගොඩක් විස්තර ලියන්න ඕන හන්දා ඒක ටිකක් කල් දැම්මා. මේක අතරමැදි පෝස්ට් එකක් විදියට ගන්නකෝ. මේ සෙට් එක 50mb විතර. පහලින්  බාගෙන Extract  කරගන්නකෝ…

Extract Password එක hamadeema.wordpress.com කියල දෙන්න.

download_button

(සැ.යු.:- මෙම බ්ලොග් අඩවිය තුළ දී ඇති  link මගින්  යමක් බා ගත කර ගැනීමේදි ,පලමුව විවෘත වන window වෙහි  තත්පර 5කට පසු දකුනු පස ඉහල  දිස් වන ” Skip Ad” යන්න මත click  කිරීමෙන් පසුව අදාළ බාගත කිරීම් සිදු කර ගත හැක. )

wallpaper දෙක් තුනක් පහල දාලත් ඇති. ඒවත් බලන්න.

Naturel (122)

Purple Paradise

18 (8)

හරි , ඔන්න අපි ගියා….

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න